Thursday, December 15, 2016

Today We Pray


Dear God, as I face another day, I know I am going to face many challenges: to my faith, to my patience, to my love for others. I am going to have constant temptations to lapse into sin. Come to me now, Lord, and stay with me all day.

Let Your Spirit encompass my mind. Let me know Your presence. Steer my hand, direct my words, guide my thoughts in everything I think and say and do.

I resolve to live this day as a beacon of Your glory, the best I can, with Your help. I commit myself to give this day to You. In the name of Christ, be with me and help me.

Amen

6 comments:

  1. ඇවිදීමට , කතා කිරීමට , දිවීමට , ක්‍රීඩා කිරීමට හා වැඩ කටයුතු කිරීමට දරුවෙක් ඉගෙන ගන්නේ කෙසේද ? කළ යුත්තේ කුමක්ද යන්නත්, කරන්නේ කෙසේද යන්නත් ඔහුගේ පියා මව හා සහෝදර සහෝදරියන් යන සියල්ලෝම ඔහුට කියා දෙති.

    ඔබ ජේසු තුමාව පිලිගෙන ආත්මයේ උපන් විට ශුද්ධාත්මයාණෝ ඔබට ජේසුස් ක්‍රිස්තුස් සමිදුන්ගේ සභාවේ එනම් දේව පවුලේ කොටස් කරුවෙකු බවට පත් කල සේක. කිතු සමිදුන් තුල සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන උපකාරය පිළිගැනීම එතුමා ඔබෙන් බලාපොරොත්තු වේ. ඔබ ජිවත් වන පළාතේ දේවස්ථානයකට එක්වන කල මග පෙන්වීමත් , ඉගැන්වීමත් , උපකාරයත් වැඩි වශයෙන් ඔබට ලැබෙනු ඇත.

    ක්‍රිස්තුස් වහන්සේ පාලකයන්ද , ගුරුවරුන්ද , අනෙකුත් නායකයින්ද සභාවේ පිහිටෙවු සේක. ශුද්ධාත්මයාණෝ ඔවුන්ට විශේෂ දීමනා හා බලය දෙන නිසා සිය කාර්යයන් හොදින් කරන්නට ඔහුට හැකිවේ.

    ” මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු. ” ( එපිස 4 : 13 )

    සභාවේ සෑම සාමාජිකයෙකුම ශුද්ධාත්මයාණන්ගෙන් පුර්ණ වීම අවශ්‍යය. නායකයින් හා සාමාජිකයින් ශුද්ධාත්මයාණන්ගෙන් මග පෙන්වීම ලබන කල එකමුතු කමින් එකතු වී කටයුතු කිරීමට මුළු සභාවටම හැකිවෙයි. එවිට සෑම කෙනෙක්ම දේව සැලැස්මේ තමාගේ කොටස පලදයිකව කරනු ඇත

    ReplyDelete